හිටපු ජනපති සහ අගමැතිට එරෙහි පාස්කු පෙත්සම් විභාගයට

252


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපත් මෛත‍්‍රීපාල සිරිසේන,හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2022 මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment