හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා අත්අඩංගුවට

528

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment