හිටපු මහ බැංකු අධිපති කබ්රාල් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

137

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වීමට හේතුපාදක වූ කරුණු සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම්දීමක් අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා එම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment