හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලාත් ICU

3576

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.


advertistmentadvertistment