හිටපු ලිබියානු නායක මුව්මාර් ගඩාෆිගේ පුත් සාදි ටිපෝලි බලධාරීන් විසින් නිදහස් කර ඇත. වසර කීපයක් තිස්සේ රැුඳවුම් භාරයේ සිටි සාදිට එරෙහිව චෝදනා එල්ල වූවත් ඔහුට එරෙහිව සාක්‍ෂිකරුවන් ඉදිරිපත් නොවුණි. සාදි නිදහස් වීමෙන් පසු කිසිදු ප‍්‍රකාශයක් කර නැත. ඔහු වසර 7 ක් සිරගතව සිටියේය.
|