හිරුනිකාලාට ඇප

489

කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 11දෙනා පොලිස් ඇප මත නිදහස් කර ඇත. අද උදෑසන ඔවුන් කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.


advertistmentadvertistment