හිරු සුපර් ඩාන්සර් කිරුළ මාතර සතීෂ්ට….

202

‘හිරු සුපර් ඩාන්සර් සීසන් 4’ අවසන් මහා රාත්‍රියේදී එහි කිරුළ හිමිකර ගත්තේ මාතර සතීෂ් කෙනුජයි. හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ උත්කර්ෂවත් ලෙස පැවැති එහිදී අනුශූරතාව ගාල්ල ගිංතොට නතාෂා සේනාලි සමඟ සේයා දිනා ගත්හ. තෙවැනි ස්ථානය කෑගල්ලේ අරෝෂ් දෙනුවන් සමඟ දේදුනිද අයි ඩී එච් හි නිලසි ගුණවර්ධන මහේෂ් පස්වන ස්ථානයත්, රත්නපුර සචිනු බිහාන් සමඟ සින්ඩා සිව්වන ස්ථානයත් දිනා ගත්හ. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා අතින් සතිෂ් සම්මානය ලබාගත් මොහොත මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment