දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00ට ඉවත් කර යළි පස්වරු 6.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එය 15 වැනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL