හෙට ඇඳිරි නීතිය පනවන හැටි

613


දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00ට ඉවත් කර යළි පස්වරු 6.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එය 15 වැනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment