හෙට කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජලය කපයි

189


අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් නිසා හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 18ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 බල ප‍්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.


advertistmentadvertistment