හෙට දුම්රිය නෑ – බස් වැඩ

373

ආණ්ඩුවට එරෙහිව හෙට (28) දින දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක වන මහා වැඩ වර්ජනයට සහාය පළ කරමින් දුමිරිය ධාවනයෙන් ඉවත්වීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත.
එහෙත් හෙට දින පෞද්ගලික බස් රථ ධාවනයේ නිරත වන බව එම බස් හිමියන් කියති.

advertistmentadvertistment
advertistmentadvertistment