හෙට පාසල් නිවාඩු

553


රට තුළ පවතින ඉන්ධන හිගය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නැවත දෙවන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ ජුනි මස 06 වැනිදාය.


advertistmentadvertistment