පවතින ඉන්ධන ගැටලුව මත හෙට දිනයේ රාජ්‍ය සේවය සඳහා සේවකයින් පැමිණිය යුත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.සෙසු සේවකයින් පැමිනීම අත්‍යවශ්‍ය නැතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL