හෙට රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

337

හෙට (5 දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සුජීව තත්සර
 


advertistmentadvertistment