හෙට සිට ජවිපෙන් උද්ඝෝෂණ මාලාවක්

166


යන තේමාව යටතේඉහළ දමා ඇති ඉන්ධන මිල පහත හෙළීම සහ බඩු මිල අඩු කිරීම සඳහා ආණ්ඩුවට බලකරන දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් හෙට සහ අනිද්දා දිවයින පුරා පැවැත්වීමට කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.

එය රට පුරා ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment