විගස පුවත් හෙට සිට විදුලිය කපන හැටි By Seram - September 16, 2022 512 Share FacebookTwitterPinterestWhatsApp හෙට සිට 19 වැනිදා දක්වා දිනකට සිදුකරන විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරනු ඇත.