හෙට සිට සති දෙකක කාලයක් පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා අතර කාලය විදුලිය කපාහැරීමක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.දහවල් 12.00 සිට රාත්රී 10.30 දක්වා අතර කාලය තුළ පැය 2.30ක කාලයක් විදුලිය කපාහරිනු ලබයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL