හෙට සෞඛ්‍ය ලෙඩ වේ

525


සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසති.
කෙසෙවෙතත් මෙම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වේ.


advertistmentadvertistment