හෙද වාරණය දික් කරයි

89


සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ලබාදුන් වාරණ නියෝග දෙකම කොළඹ දිසා අධිකරණය විසින් මාර්තු 11 දක්වා අද දීර්ඝ කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා සහ රජයේ නීතීඥ සෙහාන් සොයිසා මහතා පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment