Uncategorized හෙල්ලෙන් දුලාන් ලෝකඩ දිනයි By Akitha - August 30, 2021 281 Share FacebookTwitterPinterestWhatsApp ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලට සහභාගී වී සිටින හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩක සමිත දුලාන් කොඩිතුවක්කු එෆ්. 64 කාන්ඩය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම ජයග‍්‍රහණය කර තිබේ.ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 65.61කි.