හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

340

ජපානයේ පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා උළෙලේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් විය.එහිදී ඔහු අඩි 44 දුර හෙල්ල විසි කිරීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment