අද උදැසන අනතුරට ලක්වූ බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි නිලධාරීන්ගෙන් 6 කු ජිවිතක්ෂයට පත්ව තිබේ .
ගුවන් හමුදා භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ඒ අතර වන බව වාර්තා වේ .
තුවාල ලැබූ ඔවුන් පොලොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය ජිවිතක්ෂයට පත්ව තිබේ .
එම ගුවන් යානය අද උදැසන හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත ව මාදූරු ඔයට කඩා වැටී තිබේ .
මාදුරුඔය – කමාන්ඩෝ යුද හමුදා කඳවුරේ පුහුණු සැසියක් සඳහා මෙම හෙළිකොප්ටරය ගමන් කරන අතරවාරයේ මෙම අනතුර සින්දුව තිබේ .
මෙම සිදුවීම සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කර තිබේ .