හොංකොං සලකුණ වූ  ජම්බෝ අවන්හල මුහුදට බිලි

919

හොංකොංහි සලකුණ යැයි හැඳින්වූ ජම්බෝ අවන්හල මුහුදේ ගිලී ගොස් ඇත.

 බි්‍රතාන්‍යයේ එලිසබත් රැජින සහ ප්‍රකට නළුවකු වූ ටොම් කෲස් මෙම අවන්හලේ ආහාර ගෙන තිබේ.

 බංකොලොත් වීම නිසා එම ජම්බෝ අවන්හල මුහුදේ ගිලී ඇත්තේ එය ඇදගෙන යන අවස්ථාවේදීය.

 මෙම සුප්‍රසිද්ධ අවන්හල මීටර් 1000 ක් ගැඹුරු මුහුදේ ගිලී ඇතැයි වාර්තා වේ.


advertistmentadvertistment