හොරණ වෙඩික්කාර සෙබළා කොටු

437

හොරණ ව්ව්‍යාපාරිකයකුට පසුගිය 05 දා වෙඩිතබා පලාගොස් සිටී වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයිගකොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී සැකකරුවත් අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේල කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්ල’ ඔහු යුධ හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවත් පොලිසිය පැවසීය.

සැකකරු කලක් යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බවද සඳහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment