හොරු ගෝ ගම යළි 17 දා සිට

290


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ශිෂ්‍යයින් විසින් ආරම්භ කළ හොරු ගෝ ගම විරෝධතා කලාපය නැවත පාර්ලිමේන්තුව රැස්වන මෙම මස 17 වැනිදා සිට ආරම්භ කරන බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment