පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ශිෂ්‍යයින් විසින් ආරම්භ කළ හොරු ගෝ ගම විරෝධතා කලාපය නැවත පාර්ලිමේන්තුව රැස්වන මෙම මස 17 වැනිදා සිට ආරම්භ කරන බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.
|