Uncategorized ළමාරක්ෂක අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ By Akitha - October 25, 2021 227 Share FacebookTwitterPinterestWhatsApp ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. වට්ස් අැප් සටහනක් තබන හෙතෙම සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව තහවුරු කරයි.