Uncategorized ළමුන්ට ෆයිසර් විදීම අරඹයි By Seram - September 24, 2021 214 Share FacebookTwitterPinterestWhatsApp වයස අවුරුදු 12ත් 19ත් වියේ පසුවන ආබාධිත සහ සංජානීය රෝගාබාධ සහිත දරුවන්ට ෆයිසර් කොවිඞ් එන්නත ලබාදීම රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුරය සහ කුරුණෑගල යන මහ රෝහල් හිදී අද ආරම්භ විය.