Uncategorized ළමුන්ට ෆයිසර් විදීම සිකුරාදා සිට By Akitha - September 21, 2021 207 Share FacebookTwitterPinterestWhatsApp වයස අවුරුදු 12ත් 19ත් අතර වියේ පසුවන විශේෂ ආබාධ සහිත හෝ නිධන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම මෙම මස 24 වැනිදා සිකුරාදා සිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.