Uncategorized ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 08න් ලක්ෂ 04ක් එයි By Seram - September 30, 2021 82 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ පරිත්‍යාග කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 08න් ලක්ෂ 04ක් අද උදෑසන දිවයිනට රැගෙන එනු ලැබීය. ඉතිරි ලක්ෂ 04 හෙට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.