Sunday Divainaඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට By Seram - August 29, 2021 181 Share Facebook Twitter Pinterest WhatsApp කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරා ඇත. ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන තිබේ.