ඒ. එච්.එම්. ෆවුසි මහතා අභිනව මන්ත්‍රීවරයකු වශයෙන් අද (09) දින පාර්ලිමේන්තුවේදී දිව්රුම් දීමට නියමිතව ඇත.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් ඔහු අද දින දිවුරුම් දෙයි.
ඒ අනුව අද දින පාර්ලිමේන්තු කටයුතුවල ප්‍රමුඛ කටයුත්ත ලෙස අභිනව මන්ත්‍රී දිවුරුම් දීම සිදුවනු ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන