අංගජන් රාමනාදන්ගේ පක්ෂ කාර්යාලයට ගිනි

369

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ  සන්දිලිපායි ප්‍රදේශයේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් 11 දා අලුයම ගිනි තබා ඇත.

මේ ගින්න හේතුවෙන් මන්ත්‍රීවරයාගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර සිද්ධියත් සමගම ඔහුගේ යාපනයේ පිහිටි නිවසට යුද හමුදාවේ හා පොලීසියේ ආරක්ෂාව යොදවා තිබේ. මන්ත්‍රීවරයාගේ දේශපාලන පක්ෂ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment