අංගොඩ ලොක්කාගේ මරණය තහවුරුවෙයි

335

2020 වසරේදී දකුණු ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පාතාල සාමාජිකයෙක් බව කියන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා බව මිය ගිය සිරුර සම්බන්ධව පැවැත්වූ ඩී.එන්,ඒ පරීක්ෂාවෙන් තහවුරුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment