අකුරට යන හැටි…

167

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා උපකාරක පන්ති යන සිසුන් පිරිසක් සහ මගීන් පිරිසක් ගාල්ල බද්දේගම බසයක එල්ලී ගමන් කළ අයුරු උළුවිටිකේ ප්‍රදේශයේ දී අප කැමරාවේ මෙසේ සටහන් විය.

හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන කේ.මතිලාල්, ලලිත් චාමින්ද
 

advertistmentadvertistment
advertistmentadvertistment