අඛණ්ඩව තෙල් බෙදන දිනය මෙන්න

977

මේ මස 21 වැනි දා සිට අඛණ්ඩව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment