අගමැතිකම භාරගන්න තවමත් සූදානම් බව සජිත් කියයි

352


අගමැතිවරයා ලෙස වගකීම භාරගැනීමට තමා අදත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.කෙසේවෙතත් බලය වෙනුවෙන් කිසිවිටෙකත් ප‍්‍රතිපත්ති පාවානොදෙන බවද ඒ මහතා සඳහන් කරයි.වගකීම් භාරගැනීමට බැහැ යැයි තමා කිසිවිටෙකත් පවසා නැති බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත්කරගන්න සූදානම් බවත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment