අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

309

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.
පවතින අර්බුද හමුවේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් පළ කරනු ඇත.
විනාඩි 10 ක පමණ කාළයක් මෙම ප‍්‍රකාශය ඔහු විසින් සිදු කරන අතර එය මේ වන විට සකස් කෙරෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න….

advertistmentadvertistment
advertistmentadvertistment