අගමැතිගෙන් ඇමරිකානු තානාපතිවරියට සහතිකයක්

576

ඇමරිකාව සමග ශ්‍රී ලංකාව පවතින සම්බන්ධතා දිගටම පවත්වාගෙන යන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකාවේ නව ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත දැනුම් දී ඇත.අරලියගහ මන්දිරයේදීය තානාපතිවරිය හමුවූ අවස්ථාවේ දීය.ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින ආර්ථික සහ දේශපාලන සබදතා අඛණ්ඩව පවතින බවත් අගමැතිවරයා පවසා තිබේ.මෙහිදී ඇමරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ මෙරට බලශක්ති අර්බුදය විසදා ගැනීමට සහ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට උදවු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment