අගමැතිගේ පිරිස ගෝල්ෆේස් යති

321

අගමැතිට සහාය දැක්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිසක් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින අතර පොලිසිය තත්ත්වය සමනය කිරීමට උත්සාහ දරමින් සිටී

මේ අතර ගෝල්ෆේස්හි ආණ්ඩුවට එරෙහිව අරගලයේ යෙදී සිටින පිරිස්ද ඊට මුහුණදීම සඳහා සුදානම් වන අයුරුද දක්නට ලැබෙන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment