අගමැතිගේ විජේරාම නිවස වටලයි

290

කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඊයේ (05 දා) සවස කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ රජයට විරෝධය පළ කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment