අගමැතිට එරෙහිව උද්ඝෝෂණයක්

357


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒ මහතාගේ නිවස අසල සමගි ජනබල පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් මේ වන විට සිදුකරන උද්ඝෝෂණයක් නිසා කොළඹ තර්ස්ටන් විදුහල අසල මර්ගය වසා දමයි.

advertistmentadvertistment
advertistmentadvertistment