අගමැතිවරයෙක් පත්කරන්යැයි වැඩ බලන ජනපති කථානායකට කියයි

324

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය පිළිගන්නා අගමැතිවරයෙකු වහාම පත් කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇත .ඒ අනුව එම අගමැතිවරයා යටතේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවට සියලු බලතල පැවරීමට කටයුතු කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment