අගමැති ඉතාලි යයි

188


ඉතාලියේ බොලොඥ්ඥ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලූයම ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනකු ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment