අගමැති ඉන්දියාවේ සංචාරයක

254

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.පෞද්ගලික සංචාරයක් ලෙස ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය වරයා සිය සංචාරයේදී තිරුපති වන්දනාවේ නිරත වන බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment