අගමැති ඉවත් වන හැටි

385

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුව තුළ 113 ක බලයක් පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි.එතෙක් අගමැතිවරයා භාරකාර නායකයා ලෙස කටයුතු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment