අගමැති ගියොත් අර්බුදයක් -ජොන්ස්ටන්

415

අගමැති ඉල්ලා අස්වුවහොත් දේෂපාලන අර්බුදයක් ඇතිවෙනු ඇතැයි හිටපු ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර අරලිය ගහ මන්දිරයේදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාය සහාය පළ කරමින් අරලිය ගහ මන්දිරයට පැමිණ සිටින ජනතාව අමතා ඔහු මෙසේ කීය.

advertistmentadvertistment
advertistmentadvertistment