අගමැති නිවසට ගිනි තැබූ අය රිමාන්ඩ්

813

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිය පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පුද්ගලයින් තිදෙනා මෙම මස 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment