අගමැති නිවසට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

477

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ තර්ස්ටන් පාරේ පස් වැන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවසට ඊයේ රාත්‍රියේ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment