අගමැති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

242

රට තුළ මතුව ඇති ර්බුදකාරි තත්වය හමුවේ වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත .ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නැයි අගමැති වරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment