අගමැති මහින්දට විශේෂ පූජාවක්

364

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ තිරුපති කෝවිලේ විශේෂ පූජාවක් පවත්වා ඇතැයි අගමැති මාධ්‍ය ඒකකය පවසයි.මෙම සංචාරයට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිටී.සිය පෞද්ගලික වියදමින් අගමැතිවරයා ඇතුළු පිරිස මෙම සංචාරයේ නිරත වන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment