අගමැති මහින්ද ආපසු එයි

292

ඉතාලියේ නිල සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 309 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා අද (20) අලුයම 12.01ට සිංගප්පූරුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි බව දිවයින ගුවන්තොටුපොළ වාර්තාකරු කීය.

ඉතාලියේ පැවති ජී -20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දූත පිරිස පසුගිය 10 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment